දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන Social Media Competition 2019 සඳහා තරඟකර ජයගන්න මෙන්න ඔබටත් අවස්ථාව…
ජයග්‍රාහකයා ඔබ නම්…
පළමු ස්ථානයට රුපියල් 100,000 ක්
දෙවන ස්ථානයට රුපියල් 50,000 ක්
තෙවන ස්ථානයට රුපියල් 25,000 ක්
තවත් ජයග්‍රාහකයින් 10 දෙනෙකුට රුපියල් 15,000 බැගින් හිමිවේ…
දකුණු පළාත් අධ්‍යාපන, ප්රවෘත්ති,… අමාත්‍යාංශයේ වෘත්තීය අවස්ථා සමගින් වැඩිදුර අධ්‍යාපන සඳහා ශිෂ්‍යත්ව…
වැඩි විස්තර සඳහා –
Web – http://www.moespgovlk.info/
Facebook – https://www.facebook.com/moespgovlk/
Email – [email protected]
Telephone – 071 0385 906 / 071 6981 409 / 077 6756 500
Leave a Reply
You must belogged in to post a comment.