News from Facebook
මතින් නිදහස් රටක් මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් අද දින (25) උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මැතිතුමා සහ පොලොන්නරුව නගරාධිපති චානක රණසිංහ මැතිතුමන්ලා ගේ සහභාගිත්වයෙන් රාජකීය විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ඇදුරු මඩුල්ල විසින් සංවිධානය කළ පාගමන ඉතා අභිමානවත් ආකාරයෙන් පැවැත්විණි.
Leave a Reply
You must belogged in to post a comment.