අපේ ගොඩක් නංගිලා මල්ලිලා අපෙන් ඇහුව Online Application එක පුරවන්නේ කොහොමද කියල. මේ වීඩියෝවෙන් ඔයාලට පියවරෙන් පියවර ඒක බලන්න පුළුවන්.
විශ්වවිද්‍යාලයට අයදුම්පත දාන්න කලින් දැන ගත යුතු දේවල් සඳහා පහත වීඩියෝව බලන්න:
01:20 – UGC වෙබ් අඩවියට ලියාපදිංචි වීම
06:30 – නොමිලේ, මිනිත්තුවෙන් email එකක් හදන්නේ කොහොමද?
09:50 – ගිණුම verify කරන්නේ කොහොමද?
11:30 – Form එකේ පළමු කොටස
13:40 – Form එකේ දෙවන කොටස
15:40 – Form එකේ තුන්වන කොටස
16:20 – Form එකේ හතරවන කොටස
17:20 – Uni-Codes තෝරන්නේ කොහොමද?
19:30 – Form එක submit කරන්නේ කොහොමද?
20:40 – Form එක print කරාට පස්සේ අනිවාර්යයෙන් කළ යුතු දේවල්
මේ වීඩියෝව ඔයාලට උදව්වක් උනානම්, ඔයාලගේ යාළුවන් සමඟ share කර ඔවුන්ටත් උදව්වක් වෙන්න. ඔයාලට දැනගතයුතු දේවල් තියෙනවානන්, comment දාන්න. නැත්නම් අපේ forum එකට යන්න.
අපේ channel එකට subscribe කරන්නත් අමතක කරන්න එපා!
UGC වෙබ් අඩවිය: https://ugc.ac.lk/
KlassHub.lk forum එක: https://klasshub.com/forum/topic/step-by-step-guide-to-ugc-online-application/#postid-7
UGC අත්පොත ලබාගැනීමට: http://box2013.temp.domains/~khubstor/klasshub/2020/03/05/download-ugc-handbook-2019-20/
A/L වලින් පස්සේ මොනාද ඔයාලට කරන්න පුළුවන්: https://www.youtube.com/watch?v=jIVW2UklX0A&list=PLKQfcpUPFbWtNkdCBqpdenrdc7avDZY9W
සැ.යු:
– මේ වීඩියෝව ඔයාලට උදව්වක් විදිහට පමණක් පාවිච්චි කරන්න
– මෙය UGC එකෙන් සපයන වීඩියෝවක් නොවෙයි
– මෙහි එන සියල්ලක්ම 100% නිවැරදි නොවෙන්න පුළුවන් බව මතක තබා ගන්න
– මෙහි පෞද්ගලික විස්තර බොඳ කර ඇත
– සෑම අවස්ථාවකම අත් පොත ළඟ තබා ගන්න
– – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – –
A lot of you have asked us for instructions on how to fill the UGC online application. This video will take you on a step-by-step guide on filling the application.
Watch below video on tips to consider before filling the application:
01:20 – Register in the UGC website
06:30 – How to create a free email, in a minute?
09:50 – Verify your UGC account?
11:30 – Step one of the form
13:40 – Step two of the form
15:40 – Step three of the form
16:20 – Step four of the form
17:20 – How to select the Uni-Codes?
19:30 – How to submit the form?
20:40 – Things you must do after printing the form
If this video was helpful to you, do share it with others and held them. If you want to get any other information, comment on the video or visit our KlassHub forum.
Do not forget to Subscribe to our channel!
University Grants Commission website: https://ugc.ac.lk/
KlassHub.lk forum: https://klasshub.com/forum/topic/step-by-step-guide-to-ugc-online-application/#postid-7
Download the UGC Handbook: http://box2013.temp.domains/~khubstor/klasshub/2020/03/05/download-ugc-handbook-2019-20/
What can you do after A/L: https://www.youtube.com/watch?v=jIVW2UklX0A&list=PLKQfcpUPFbWtNkdCBqpdenrdc7avDZY9W
Important:
– Use this video only as a guide
– This is not an official video made by UGC or any other authority
– All details appear here might not be correct as they are solely our opinion. The appearance might change over time due to upgrades.
– We have blurred sensitive details to protect privacy
– Keep your UGC handbook all the time and refer to it
– – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – – –
Disclaimer:
We do not hold any rights to the UGC website. We will not be held responsible or liable for any details appeared as this is only a guide.
Leave a Reply
You must belogged in to post a comment.