රාජ්ය භාෂා දෙපාර්තමේන්තුව විසින් හෙට (06.10.2020) සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ රාජ්ය භාෂා ප්රවීණතා වාචික පරීක්ෂණය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.
රාජ්ය භාෂා ප්රවීණතා කොමසාරිස් ජනරාල් ප්රින්ස් සේනාධීර මහතා සඳහන් කරන්නේ එම පරීක්ෂණයට නන්දෙසින් විභාග අපේක්ෂකයන් පැමිණිමට නියමිත බැවින් එම පරීක්ෂණය කල් දැමූ බවයි.
Leave a Reply
You must belogged in to post a comment.